දීපවාලි සැමරුම්

දීපවාලි සැමරුම 2025 නොවැම්බර් මස 11 දින මාදිවෙල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී මහරගම ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී…මේ සදහා සංස්කෘතික මධ්‍යස්ථාන දරුදැරියන් හා සහජීවන සංගම් සාමාජිකයින් 70දෙනෙකු පමණ සහභාගී විය…