ප්‍රදීපාලෝක සංහිඳියාවේ දීපවාලිය

සොයිසාපුර දකුණ සහ උතුර සහජීවන සංගම් ඒකාබද්ධව වාර් ෂිකව පවත්වනු ලබන ප්‍රදීපාලෝක සංහිඳියාවේ දීපාවලිය සොයිසාපුර මහල් නිවාස සංකීර් ණයේ පදිංචි සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව ඒකරාශි කරගනිමින් සොයිසාපුර හින්දු ආගමික සංගමයේද සහයෝගයෙන් පවත්වනු ලබයි.