සංහිඳියාවේ සූර්ය වන්දනාව

ඉඩම සහජීවන සංගමය මගින් සංවිධානය කරන ලද සංහිඳියාවේ සූර් ය වන්දනාව 2025.01.14 දින ගරු අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා සහ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ සභාපතිතුමාගේද සහභාගිත්වයෙන් මොරටුව බෞද්ධ මන්දිරයේදී ඉතා සාර්ථකව පවත්වන ලදි.