ගැබිණි හා කිරිදෙන මවුවරුන් සදහා දරු නැලවිලි හා ගී රස වින්දන වැඩසටහන
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන හා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීම මත සංස්කෘතික හුවමාරු වැඩසටහන යටතේ ගැබිනි හා කිරිදෙන මවුවරුන් ඉලක්ක ගනිමින් රොටවල සෞඛ්‍ය මධ්‍යස්ථානයේදී දරු නැලවිලි හා ගී රසවින්දන වැඩසටහනක් ඉතා සාර්ථකව පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා ඉලක්කගත කණ්ඩායම හැටක් පමණ වූ අතර මෙහිදී සාමය, සහජීවනය හා ගී රසවින්දනය හා ආකල්ප සංවර්ධනය සිදුකරන ලදී.
මේ සඳහා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීතුමිය, රොටවල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී,
