සහජීවන සංගම්වල සාමාජිකයින් සඳහා ආකල්ප සංවර්ධන වැඩසටහනේ සහ ජාතික සමඟිය හා ඒකාබද්ධතාවය පිළිබඳ වැඩසටහන සහ න කොට්ඨාශයේ දරුවන් සඳහා පවත්වන ලද දෙමළ භාෂා පුහුණු පාඨමාලාව
සහජීවන සංගම්වල සාමාජිකයින් සඳහා ආකල්ප සංවර්ධන වැඩසටහන් පැවැත්වීම සහ ඊට අමතරව ජාතික සමගිය පිළිබඳ සහජීවනය පිළිබඳ වැඩසටහන් සහ පල්ලම කොට්ඨාශය දරුවන් සඳහා දෙමළ භාෂා පුහුණු වැඩසටහන් ද ඊට අමතරව ල්ලෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විවිධාතා නිලධාරීතුමිය සහ ව්‍යවසායක සංවර්ධන නිලධාරීතුමිය සම්බන්ධ කරගෙන සහජීවන සංගම්වල සාමාජිකයින් සඳහා විවිධ පුහුණු පාඨමාලාවන් පැවැත්වීම සිදුකරනු ලැබේ.

