මදුරංගල මිනිමුතු පැහැසර සහජිවන සංගම් ප්‍රජා ශාලාව සහ සායන මධ්‍යස්ථානය ඉදිකිරිම

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සහජිවන සංගමයක් සදහා ප්‍රජා ශාලාවක් ඉදිකිරිම වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මදුරංගල ග්‍රාමලධාරී වසමේ මදුරංගල මිනි මුතුපැහැසර සහජීවන සංගමය සඳහාප්‍රජා ශාලාවක් සහ සයන මධ්‍යස්ථානයක්ඉදි කරන ලදී.මේ සඳහා මූල්‍ය දායකත්වය GIZ ස්කෝප් ව්‍යාපෘතියේ යටතේ ලබා දුන් අතර,2025.06.13දින පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කරනන ලදී.

[/vc_colu