දේශීය පානවර්ග සකස්කරගන්නා ආකාරය පිළිබඳ වැඩසටහන

ගම්පහ ,මීරිගම ,වේරගොඩ කාක්කැලේ සහජීවන සංගමයේ සාමාජිකයින් සඳහා දේශීය පානවර්ග සකස්කරගන්නා ආකාරය(කොල,ගෙඩි,මල්,ඇට,පොතු) පිළිබඳ වැඩසටහන වෛද්‍යවරුන් සත්දෙනෙකු සහභාගීකරගනිමින් සාර්ථකව පවත්වන ලදි.ප්‍රතිපාදන නොමැතිව