ආයුර්වේද වෛද්‍ය සායනය

11-2025.09.23 දින අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නැබඩවතුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටුවා ඇති අංක CS18AlawwaNebadawathura738 සහජිවන සංගමය මගින් ආයුර්වේද වෛද්‍ය සායනයක් පවත්වන ලදී.