සහජීවනයේ රසවින්දන වැඩසටහන

සහජීවනයේ රසවින්දන වැඩසටහන පූජ්‍ය ඉඳුරාගාරයේ ධම්මරතන හිමියන්ගේ ගී විචාර සමඟ පෙතියාගොඩ සහජීවන සංගමයේ සාමාජිකයන්ගේ නර්තන අංග සමඟින් අලංකාරවත් ලෙස වැඩසටහන 2025.11.24 සාර්ථකව නිමකරන ලදී