පානීය ජල පහසුකම් සැපයීම

ඉදගොඩ ග්‍රාම නිලධාරි වසමේ දීර්ඝ කාලීන ගැටලුවක් ලෙස පවතින පානීය ජල පහසුකම් නොමැතිවීම විවිධ වර්ගයේ ජනකොටස් ජීවත් වන ගම්මානයක් වන මෙහි ජල පහසුකම් සැපයීම සඳහා සංවිධාන කටයුතු සිදු කරන ලදී ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික සම මණ්ඩලය හා ඇල්විතාස් ආයාතයේ අනුග්‍රහය ලබා ගන්නා ලදී