විශ්ව ළමා දින සංහිඳියාව තේමාත් කරගත් සංස්කෘතික හා චිත්‍ර නිර්මාණ වැඩසටහන

විශ්ව ළමා දිනය මූලික කර ගනිමින් පෙර පාසල් 6ක සිංහල දමිළ මුස්ලිම් දරුවන් 140 දෙනෙකු සදහා සංස්කෘතික හා චිත්‍ර නිර්මාණ වැඩසටහන හා ඔවුන්ගේ දෙමව්පියන් 120 දෙනෙකු සඳහා ආකල්ප සංවර්ධන වැඩසටහන 2025.11.18 දින පහළ තල්දුව විහාරස්ථානයේ පවත්වන ලදී.