කසල කළමනාකරණයෙන් පිරිසිදු පරිසරයක්

බදුලුපිටේ ග්‍රාම නිලධාරී වසම ඉතා ජනා සංකීර්ණ වසමක් වන අතර බහු ආගමික බහුජාතික ජන කොටස් ජීවත් වන වසමකි. එම වසමේ කසල බැහැර කිරීමේදී ඇතිවන ගැටලු අවම කර ගැනීමයි මේ වැඩසටහනේ අරමුණ වේ.