රාමසාන් ඉෆ්තාර් උත්සවය

විවිධත්වයේ එක්සත් බව තුලින් ජාතික ඒකාබද්ධතාවය, සහජීවනය , සංහිදියාව ගොඩනගමු! ප්‍රාදේශීය ලේකම්තුමාගේ මගපෙන්වීම යටතේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරී නදිෂා පරණමාන මහත්මිය මෙහෙයවීම මගින් විවිධත්වයේ එක්සත් බව තුලින් ජාතික ඒකාබද්ධතාවය, සහජීවනය , සංහිදියාව ගොඩනැන්වීම යන තේමාව මුල් කරගනිමින් “රාමසාන් ඉෆ්තාර් දින වැඩසටහන” 26 වන දින තිඹිරිගස්යාය ප්‍රාදේශීය සහජීවන සංගමයේ සංවිධානයෙන්