නිර්පාංශු වගාව,ගෙවතු වගාව පිළිබඳ සහජීවන සංගම් සාමාජිකයන් දැනුවත් කිරීම

නිර්පාංශු වගාව, ගෙවතු වගාව පිළිබඳ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහජීවන සංගමයෙහි කාන්තාවන් කටුබැද්ද ඩිල්මා ආයතනයේ දී ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව සහිතවද දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම.