සහජීවනයේ පුස්තකාලය
රාජ්‍ය නොවන සංවිදානයක් වන ඒශියා ලන්කා ආයතනයේ ප්‍රතිපාදන මත වඩුගම සහජීවනයේ පුස්තකාලයක් විවුර්ත කිරීම. එම ග්‍රාමයේ සින්හල හා දෙමල ජනතාවගේ විව්දාංග රැසක් සමගින් සහකාර ප්‍රාදේශිය ලේකම් තුමිය, ඒශියා ලන්කා අයාතනයේ හා හෙල්විටාස් ආයතනයේ අධ්‍යක්ශ තුමන්ලාගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණ.මෙහිදී විශාල පොත් ප්‍රමාණයක් ජනතාවගෙන් පරිත්‍යාග ලෙස ලැබිණ.රුක් රෝපණ වැඩසටහනක්ද එදින සිදු කරන ලදී.2025.11.26

