“සාමයේ සිතුවම්” චිත්‍ර තරඟාවලිය

2025 මැයි මස 25 වන දින නුවරඑළිය, ශාන්ත සේවියර් විද්‍යාලයේදී පැවැත්වුණි. මෙම චිත්‍ර තරගය සඳහා නුවරඑළිය සහිරා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් 30 දෙනෙක් සහ ශාන්ත සේවියර් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිංහල සහ දෙමළ සිසු සිසුවියන් 60 දෙනෙක් සහභාගී විය.