විසිතුරු පාවහන් නිශ්පාදන පුහුණු වැඩසටහන

අඹන්ගඟකෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලෙතැන්න සහජීවන සංගමෙයේ යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ විසිතුරු පාවහන් නිශ්පාදන පුහුණු වැඩසටහන දිට්වා සුළි කුණාටු ආපදා තත්තව තුලදීද සාර්ථක ලෙස නාරංගොල්ල වසමේදී 2025.12.23,24 දෙදින වසමේ නිළදාරී සහයත් කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීගේ සහයත් ඇතිව A.L.N.බණ්ඩාර මයාගේ සම්පත් දායකත්වය ලබාගෙන කොට්ඨාසයේ කාන්තාවන් 50දෙනෙකුගේ සහභාගීතව මත සාර්ථකව සිදු කරන ලදී.