සහජීවන සංගම් සාමාජිකයින් සඳහා කේක් පුහුණු වැඩසටහන
2024 වර්ෂයේ අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත කාන්තා මූලික පවුල් නගා සිටුවීම කිරීම යටතේ ස්වයං රැකියාව ලෙස කේක් නිර්මාණය කරන ඊ.ජී.ආර්. ශ්‍රියානි මහත්මියට කේක් නිර්මාණය කිරීමට අවශ්‍ය කරන භාණ්ඩ ලබාදෙන ලදී. ඇය විසින් සහජීවන සංගම් සාමාජිකාවන් සඳහා නොමිලේ කේක් නිර්මාණය කර ගැනීමේ මූලික දැනුම ලබාදෙන වැඩසටහනක් කරන ලදී.

