ලිය රූ සොබා වැඩසටහන

ග්‍රාමීය කාන්තාවන් සඳහා තම මුහුණේ ලස්සන වැඩි කර ගැනීමට අඩු මුදලට ෆේෂල් කර ගැනීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙහිදී සම්පත්දායකත්වය සඳහා තෝරා ගනු ලැබුවේ ඒම වසමේම රූපලාවන්‍ය කටයුතු කරන නවක ව්‍යවසායිකාවකි. ඇයට වෙළඳපලක් නිර්මාණය කර දීම හා කාන්තාවන්ට අඩු මුදලකට පැහැපත් මුහුණකට අවශ්‍ය සත්කාර කරගැනීමේ අවස්ථාව ලබාදීම මෙහි අරමුණයි.