නීති ගරුක සමාජයක් තුළින් සමාජ සංහිදියාව ඇති කිරීමේ නීති ආධාර වැඩසටහන
මෙම වැඩසටහන සඳහා පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහජීවන සංගම්වල සාමාජිකයන් හා එම වසම් වල රාජ්‍ය නිලධාරින් සම්බන්ධ කරගනිමින් සඳහා එදිනෙදා කටයුතු කිරීමේදී එදිනෙදා මුහුණ දීමට සිදුවන නීතිමය ගැටළු විසඳා ගැනීම සඳහා අවශ්‍ය වන කරුණු කාරණා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙම වැඩසටහනේ දී
• ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය හා නීතිය පිළිබඳ මූලික හැඳින්වීම
• මූලික මිනිස් අයිතිවාසිකම්
• ළමා ආරක්ෂාව හා ගෘහස්ථ හිංසනය පිළිබද නීතිය
• නඩත්තු හා දේපල බෙදී යාම
• සමථ මණ්ඩල ගැටළු සම්බන්ධ ක්‍රියා පිළිවත
මෙම වැඩසටහන සදහා සහජීවන සංගම් නිලධාරීන් හා සාමාජිකයන් හා රාජ්‍ය නිලධාරීන් 120ක්
ප්‍රතිපාදන ලබා දුන් ආයතනය – ONUAR
ඇස්තමේන්තු මුදල – රු. 40,000.00

