තෛපොන්ගල් දිනයට සමගාමීව පවත්වන ලද අන්තර් ආගමික සහජීවන වැඩසටහන

තෛපොන්ගල් දිනයට සමගාමීව සර්ව ආගමික පූජකතුමන්ලාගේ සහභාගීත්වයෙන් වෑවල පරාක්‍රම විද්‍යාලයේදී 2025 ජනවාරි 14 වක දින පැවැත්වින. මේ සදහා වැඩිහිටියන් මෙන්ම පාසල් ළමුන් ඇතුළුව 70 ක පමන පිරිසක් සහභාගී විය. මෙහිදී එක් එක් ආගම් වල හරයන් පිළිබදව දැනුවත් කරන ලදි.

ප්‍රතිපාදන ලබා දුන් ආයතනය – URI සංවිධානය