සහජීවනයේ නත්තල් සැමරුම

කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම සහජීවන සංගම් සාමාජිකයින් කාන්තා සමිති වැඩිහිටි සමිති ළමා සමිතිය සමිති වල සහභාගිත්වයෙන් සහජීවනයේ නත්තල් සැමරුම 2025.12.23 දින පවත්වන ල්දී.

මේ සඳහා සියළුම ආගමික නායකයින් නායකයින්ගේ සහභාගිත්වය ද ලැබුනි. මුස්ලිම් දෙමළ දරුවන්ගේ සහභාගිත්වය ද පැවැත්විණි.