රන්දූපත උපෝසථාගාරය සඳහා කසළ බදුන් ප්‍රදානය

සුන්දර මාතර නගරයේ මහසයුර මැද පිහිටි මෙම දුපත දෙස් විදෙස් විවිධ මට්ටමේ ප්‍රජාව මෙම පුජණිය ස්ථානයට එක්වි ආගම් සහ ජාතින් ලෙස නොව ලාංකික උරුමය ලෙස එකතුවන ආගමික ස්ථානයකි. මෙම ස්ථානයේ පවිත්‍රතාවයට මෙම වැඩසටහන අත්වැලක්කි .