Home / Community Projects / Matara / Matara Four Gravets / කසළ බදුන් ප්‍රදානය ← Back Kotuwegoda North Co-existence …, Matara, Matara Four Gravets කසළ බදුන් ප්‍රදානය Posted by slwebadmin On February 7, 2026 Comments Off on කසළ බදුන් ප්‍රදානය මාතර ජයලත් අප ස්වාමීදුවගේ ජාතික සිද්ධස්ථානය දකුනෙ ආගමික වසයෙන් මෙන්ම ජාතික වසයෙන් ද සුවිශේෂී වූ පුජනිය මෙන්ම ජාතික සමගිය සංහිඳියාව ගොඩනැගිමට මැදිහත් වන ආගමික තෝතැන්නකි.සියළුම ජාතිකයන් ආගමික වශයෙන් තම ගෞරවය පුදකිරිමට මෙම ස්ථානය තෝරාගෙන ඇති බැවින් සුන්දර පරිසරය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය කර ඇත.