ආගමික ස්ථාන සඳහා කසළ බදුන් ප්‍රදානය

මාතර නගරයේ පිහිටි ආගමික ස්ථාන සදහා පැමිණෙන ප්‍රජාව විසින් ඉවතලන අප දව්‍ය නිසියාකාරව බැහැර කරිමට මගපෙන්වීම.