Home / Community Projects / Gampaha / Kelaniya / සහජීවනයේ සිතුවිලි ← Back Divisional Secretariat –…, Gampaha, Kelaniya සහජීවනයේ සිතුවිලි Posted by slwebadmin On February 8, 2026 Comments Off on සහජීවනයේ සිතුවිලි කැලණි කොට්ඨාශයේ පාසල් සිසුන් අතර සහජීවනය තේමා කරගත් චිත්‍ර තරගයක් 10/02 දින සිදු කරන ලදී. මේ සඳහා කැලණි කොට්ඨාශයේ පාසල්වලදරුවන් සහභාගිවූ අතර හොඳම චිත්‍ර තුන සඳහා ත්‍යාග ලබාදෙන්න ලදී.