Home / Community Projects / Gampaha / Mahara / ආන්තීකරණයට ලක්වූ ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා වූ හතු ව්‍යාපෘතිය ← Back Mahara Divisional Coexistence …, Gampaha, Mahara ආන්තීකරණයට ලක්වූ ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා වූ හතු ව්‍යාපෘතිය Posted by slwebadmin On February 9, 2026 Comments Off on ආන්තීකරණයට ලක්වූ ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා වූ හතු ව්‍යාපෘතිය මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිරිකිත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ, කෙසෙල්කන්ද ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ආර්ථිකය හා ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා සිදුකළ හතු ව්‍යාපෘතිය ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ රු. ලක්ෂ 05 ක ප්‍රතිපාදන මත සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.