මනෝ සමාජීය උපදේශන වැඩසටහන

පසුගිය සමයේ පැවති ආපදා තත්ත්වයට මුහුණ දුන් දඬුගම ලංකා සභා විදුහලේ දරුවන් සඳහා ජීවිතය ගොඩනඟා ගැනීමට අත්වැලක් තේමාව යටතේ මනෝ සමාජීය උපදේශන වැඩ සටහනක් පවත්වන ලදී.