නත්තල් ප්‍රාසාංගික වැඩසටහන

කහවත්ත කොට්ඨාශයේ සිංහල ,දෙමළ,මුස්ලිම් ජාතීන් නියෝජනය වන පරිදි කහවත්ත අධ්‍යාපන කොට්ඨාශයට අයත් තෝරාගත් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නත්තල් ප්‍රාසාංගික වැඩසටහනක් 2025/12/23 වන දින කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
එසෙම්බලි ඔෆ් ගෝඩ් දේව සභාවේ ගොඩකවෙල පලාත බාරව සිටින දේව ගැති රුවන් ප්‍රසාද් මහතා මේසඳහා අනුග්‍රහය සපයන ලදී.