රාජ්‍ය නිලධාරීන් සඳහා භාෂා ප්රවීනතා පැය 150 (දෙමළ) පාඨමාලාව
රාජ්‍ය නිලධාරීන් සඳහා භාෂා ප්රවීනතා පැය 150 (දෙමළ) පාඨමාලාව ර/ නිවි / කහවත්ත ප්‍රාථමික විද්‍යාලයේදී රාජ්‍ය නිලධාරීන් 41 දෙනෙකු සඳහා ආරම්භ කර පවත්වනු ලබන අතර පාඨමාලාව නිමා කිරීමේ උත්සවය 2025/11/08 වන දින කහවත්ත පුරාණ විහාරයේදී පවත්වනු ලැබීය.