Home / Community Projects / Badulla / Badulla / කසල කළමනාකරණයෙන් පිරිසිදු පරිසරයක් ← Back Badulupitiya Badulla Co-Existe…, Badulla, Badulla කසල කළමනාකරණයෙන් පිරිසිදු පරිසරයක් Posted by slwebadmin On November 28, 2025 Comments Off on කසල කළමනාකරණයෙන් පිරිසිදු පරිසරයක් බදුලුපිටේ ග්රාම නිලධාරී වසම ඉතා ජනා සංකීර්ණ වසමක් වන අතර බහු ආගමික බහුජාතික ජන කොටස් ජීවත් වන වසමකි. එම වසමේ කසල බැහැර කිරීමේදී ඇතිවන ගැටලු අවම කර ගැනීමයි මේ වැඩසටහනේ අරමුණ වේ.