කැටවල සෙරන්ඩිබ් රුක්රෝපණ වැඩසටහන
පාරිසරික සුරක්ෂිතතාව තුලින් සංහිඳියාව ඇති කිරිමේ ව්‍යාපෘතිය යටතේ හාලිඇල කැටවල සහජිවන සංගම් සාමාජිකයන් එක්ව කැටවල සෙරන්ඩිබ් වතු රක්ංෂිතයේ රුක් රෝපණ වැඩ සටහනක් සිදු කරන ලදි. මේ සදහා හාලිඇල සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය සහ සම්බන්ධ වු අතර ආර්ථික සංවර්ධන නිලධාරි,ග්‍රාම නිලධාරිය,පරිසර නිලධාරි පුර්ණ සහයෝගය ලබා දෙන ලදි. සංවිධානය ජාතික ඒකාබද්ධතා සම්බන්ධිකාරක.

