ගල්ගේමණ්ඩිය නිල සෙවණ ප්‍රතිසංස්කරණය කිරීම හා පුස්තකාලය ආරම්භ කිරීම
GIZ Scope ව්‍යාපෘතිය යටතේ ගල්ගේමණ්ඩිය නිල සෙවණ ප්‍රතිසංස්කරණය කිරීම හා පුස්තකාලය ආරම්භ කිරීමේ වැඩසටහන සිදුකරන ලදී. පුස්තකාලය සඳහා පොත් 800 ක් පමණ පරිත්‍යාගශීලින් මගින් සොයා ගන්නා ලදී.