Home / Community Projects / Kandy / Udapalatha / තරුණ තරුණියන් අතරට සහජිවනය ← Back Angammamana Eastern Uda Provin…, Kandy, Udapalatha තරුණ තරුණියන් අතරට සහජිවනය Posted by slwebadmin On November 25, 2025 Comments Off on තරුණ තරුණියන් අතරට සහජිවනය තරුණයන් අතර සහජිවනය ,ප්‍රචන්ඩත්වය වැලක්විම සඳහා නායකයින් පෙල ගැස්විම පදනම් කරගනිමින් මෙම වැඩමුළුුව චයිල්කෙයා පාත්ලංකා ආයතනය සමග එක්ව උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි පවත්වන ලදි.