දහම් පාසල් දරුවන් සඳහා සංස්කෘතික හුවමාරු වැඩසටහන
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත දහම් පාසල් දරුවන් සඳහා සංස්කෘතික හුවමාරු වැඩසටහ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ793 වැලිපැන්න ග්‍රාම නිලධාරි වසමේ බෞද්ධ, ඉස්ලාම් හා හින්දු ආගමික දහම් පාසල් දරුවන් 120ක් පමණ සම්බන්ධ කරගෙන 2025.11.09 වන ඉරු දින සර්ව ආගමික ස්ථාන සඳහා රැගෙන ගොස් අන්‍ය ආගමික සංස්කෘතීන් ආගමික දහම් පාසල් ප්‍රධාන පූජක වරුන් විසින් සිදු කරන ලදී

