දීපවාලි උත්සවය

බදුල්ල කඳුරට ළමානිවාසයේ සිටින හින්දු දරුවන් සමඟ එක්ව ඔවුන්ගෙ සංස්කෘතික අනන්‍යතාවයට ගරු කරමින් ආලෝක පූජාවන් පවත්වා දීපාවලී සමරමින් ඔවුන්ට සතුටින් කාලය ගත කිරීමට ඉඩහසර ලබාදෙන ලදී