Home / Community Projects / Gampaha / Kelaniya / දෙමළ සිංහල පොසොන් බැති ගී සරණිය ← Back Egoda Eriyawetiya Kelaniya Co-…, Gampaha, Kelaniya දෙමළ සිංහල පොසොන් බැති ගී සරණිය Posted by slwebadmin On February 7, 2026 Comments Off on දෙමළ සිංහල පොසොන් බැති ගී සරණිය කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම සහජීවන සංගම් සාමාජිකයින් කාන්තා සමිති වැඩිහිටි සමිති ළමා සමිතිය සමිති වල සහභාගිත්වයෙන් හා හින්දු දරුවන්ගේ බැති ගීද , සිංහල නිලධාරීන් විසින් දෙමලෙන් බැති ගී ගායනා කිරීමදද සිදුවිය මේ සඳහා සියළුම ආගමික නායකයින් නායකයින්ගේ සහභාගිත්වය ද ලැබුනි.