පරිසර අලංකරණ වැඩසටහන

වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බහුවිධ ජනතාවගෙන් සමන්විත කොට්ඨාසයකි. දක්ෂිණ අධීවේගයේ කොක්මාදුව පිවිසුම මෙම වසම හරහා වැටී තිබේ. මෙම මාවත දෙපස කැලි කසල වලින් අපවිත්‍ර වී පැවතුනි.එම නිසා කැලි කසල ඉවත් කර මාවත දෙපස මල් පෝච්චි තබා සංචාරක අවධානය ඇති වන අයුරින් සකස් කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලදි.