Home / Community Projects / Kalutara / Matugama / පානීය ජල පහසුකම් සැපයීම ← Back Iddagoda East Matugama Co-exis…, Kalutara, Matugama පානීය ජල පහසුකම් සැපයීම Posted by slwebadmin On November 28, 2025 Comments Off on පානීය ජල පහසුකම් සැපයීම ඉදගොඩ ග්රාම නිලධාරි වසමේ දීර්ඝ කාලීන ගැටලුවක් ලෙස පවතින පානීය ජල පහසුකම් නොමැතිවීම විවිධ වර්ගයේ ජනකොටස් ජීවත් වන ගම්මානයක් වන මෙහි ජල පහසුකම් සැපයීම සඳහා සංවිධාන කටයුතු සිදු කරන ලදී ඒ සඳහා ශ්රී ලංකා ජාතික සම මණ්ඩලය හා ඇල්විතාස් ආයාතයේ අනුග්රහය ලබා ගන්නා ලදී