පාරිසරික සුරක්ෂිතතාවය තුළින් ජාතික ඒකාබද්ධතාවය ඇති කිරීම

ජනශ්‍රි සහජීවන සංගමය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව පමුණු ගම වෙරළ තීරය පිරිසිදු කිරීම හා වෙරළක අසිරිය සුන්දරව දකිමු තේමාව යටතේ පාසල් දරුවන් සඳහා චිත්‍ර තරඟයක්ද පැවැත්විය.