පාරිසරික සුරක්ෂිත වැඩසටහන

තල දකුණ සහජීවන සංගමයේ සාමාජිකයන් එක්ව කිරිබත්ගොඩ රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීම හා රුක් රෝපණය කිරීම සිදුකරන ලදී.