පෙර පාසල් ගුරුවරුන් සඳහා දෙමළ භාෂාව කථන පැය 100 පාඨමාලාව

කුඩා දරුවා දෙවන භාෂාව වන දෙමළ භාෂාව කෙරෙහි ප්‍රාථමික අවදියේ සිටම දරුවා තුල උනන්දුවක් ඇති කිරීම සඳහා කොට්ඨාශයේ වැඩ කරන සියලුම පෙර පාසල් ගුරුවරුන් සඳහා දෙමළ භාෂාව කථන පැය 100 පාඨමාලාව 2025/10/18 දින කහවත්ත පුරාණ විහාරයේදී ආරම්භ කරන ලදී.