Home / Community Projects / Gampaha / Ja-Ela / මනෝ සමාජීය උපදේශන වැඩසටහන ← Back Divisional Secretariat –…, Gampaha, Ja-Ela මනෝ සමාජීය උපදේශන වැඩසටහන Posted by slwebadmin On February 12, 2026 Comments Off on මනෝ සමාජීය උපදේශන වැඩසටහන පසුගිය සමයේ පැවති ආපදා තත්ත්වයට මුහුණ දුන් දඬුගම ලංකා සභා විදුහලේ දරුවන් සඳහා ජීවිතය ගොඩනඟා ගැනීමට අත්වැලක් තේමාව යටතේ මනෝ සමාජීය උපදේශන වැඩ සටහනක් පවත්වන ලදී.