රණවිරු සැමරුම් උත්සවය

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමිව රණවිරු සැමරුම් උත්සවයක් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත් වන ලදී.