රාජ්‍ය නිලධාරීන් සඳහා පවත්වන ලද පැය 100 පාඨමාලාවේ සහතිකපත් පිරිනැමීම

රාජ්‍ය නිලධාරීන් 42 දෙදෙනෙකු සඳහා පවත්වන ලද පැය 100 පාඨමාලාවේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් පිරිනමන ලද සහතිකපත් 2025/10/07 වන දින පාඨමාලාලාභීන් සඳහා පිරිනැමීම සිදු විය.