රුක් රෝපණ වැඩසටහන

ඒකාබද්ධතා අංශයේ ප්‍රතිපාදන යොදා ගනිමින් ප්‍රාදේශීය ලේකම් තුමිය සහ හ/කන්දෙබැද්ද ක.වි.යේ ගුරුවරුන් සහ දරුවන් හා එක්ව මෙම වැඩසටහන සිදු කරන ලදී.