ශ්‍රමදාන කටයුතු

වෙලේගොඩ සහජීවන සංගමයේ සාමාජිකයින් හා ප්‍රදේශවාසීන් (දෙමල සිංහල) ඒක්ව හුණුපිටිය ශ්‍රී මුත්තුකුමරන් හින්දු දේවස්ථානය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලදී