සංහිදියාවේ ගී රසවින්දන වැඩසටහන

ගම්පහ,මීරිගම, හැඩිදෙනිකන්ද සහජීවන සංගමය,සංහිදියාවේ ගී රසවින්දන වැඩසටහන ,සිංහල ,දෙමළ ,මුස්ලිම් ජාතිත් එකමුතු කරමින් සංහිදියාවේ ගී රසවින්දන වැඩසටහන දිස්ත්‍රික්කයේ සියළුම සම්බන්ධීකාරක වරුන් ඒකරාශී කරගනිමින් සාර්ථකව පවත්වන ලදි.