සමථ කරණය හා ගැටුම් කළමනාකරණය තුළින් යහපත් තාරුණ්‍යයක්

අඹන්ගඟකෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලෙතැන්න සහජීවන සංගමයේ යෝජනාවක් ලෙස සහජීවන සංගම් සාමාජිකයන්,තරුණ තරුණියන් හා පාසල් ශිෂ්‍යයන් වෙනුවෙන් සමථ කරණය හා ගැටුම් කළමනාකරණය තුළින් යහපත් තාරුණ්‍යයක් යන ව්‍යාපෘතිය කොට්ඨාසය තුල සිදුවූ දැඩි ආපදා තත්ත්වය හේතුවෙන් ගුරුබැබිල ආපදා සුරක්ෂා මධ්‍යස්ථානයේදී ගුරුබැබිල වසමෙ නිළදාරීන් ආපදා සුරක්ෂා මධ්‍යස්ථාන නිළදාරීන් ගේ සහයද එක්ව කාර්යාලයේ සමථ සංවර්ධන නිලධාරීනී ශ්‍රියානි තිලකරත්න මහත්මියගේ සම්පත් දායකත්වය මත ආපදා සහන මධ්‍යස්ථානයේ අයලුවන් හට සාර්ථකව සිදු කරන ලදී.