Home / Community Projects / Gampaha / Kelaniya / සහජීවනයේ නත්තල් සැමරුම ← Back Egoda Eriyawetiya Kelaniya Co-…, Gampaha, Kelaniya සහජීවනයේ නත්තල් සැමරුම Posted by slwebadmin On February 7, 2026 Comments Off on සහජීවනයේ නත්තල් සැමරුම කැලණිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම සහජීවන සංගම් සාමාජිකයින් කාන්තා සමිති වැඩිහිටි සමිති ළමා සමිතිය සමිති වල සහභාගිත්වයෙන් සහජීවනයේ නත්තල් සැමරුම 2025.12.23 දින පවත්වන ල්දී. මේ සඳහා සියළුම ආගමික නායකයින් නායකයින්ගේ සහභාගිත්වය ද ලැබුනි. මුස්ලිම් දෙමළ දරුවන්ගේ සහභාගිත්වය ද පැවැත්විණි.